ලොරි - යතුරු පැදි අනතුරෙන් දෙදෙනෙක් රෝහලට

ඇඹිලිපිටිය මොරකැටිය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. යතුරු පැදියක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර තුවාල ලැබූවන්ගේ තත්ත්වය බරපතල බවයි පොලීසිය පවසන්නේ.  පොලීසිය වැඩිදුරටත් කියා සිටියේ අනතුර සිදුවන අවස්ථාවේදී යතුරු පැදියේ ගමන් ගත් සිසුන් දෙදෙනා හිස් වැසුම්ද නොමැතිව ගමන් කර ඇති බවයි. 
අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ළමයින් දෙදෙනාට යතුරු පැදිය ලබාදුන් පුද්ගලයාට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක කරන බවයි පොලීසිය වැඩිදුරටත් කියා සිටියේ. 


Share this

This will be implemented, based on the latest Embilipitiya, Ratnapura District, including the entire website brought to you news Embilipitiya. You can be reported to us in the news. You also have the opportunity to write articles like kind and ready and we have to express them. So join with us. To raise awareness more friends.

0 Comment to "ලොරි - යතුරු පැදි අනතුරෙන් දෙදෙනෙක් රෝහලට"

Post a Comment

ads