වලව සුපර් ක්‍රොස් ඇරඹීමට සියල්ල සූදානම් (ඡායාරූප)


ශ්‍රී ලංකා යුද හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව ශ්‍රී ලංකා යතුරු පැදි ධාවකයන්ගේ සංගමය සමග එක්ව සංවිධානය කරන වලව සූපර්ක්‍රොස් මෝටර් රථ හා යතුරු පැදි තරගාවලිය හෙට (11) ඇඹීලිපිටිය සෙවනගල “ක්‍රාෆ්ට්මන් ඔටෝඩ්‍රොම්” ධාවන පථයේදී පැවැත්වීමට නියමිතයි. 

2011 වසරේදී අරඹන ලද මෙම තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ අඛණ්ඩව හයවන වරටයි. යතුරු පැදි තරග 13 කින් හා මෝටර් රථ තරග 11 කින් සමන්විත මෙම තරගාවලියට තරග කරුවන් 200කට ආසන්න පිරිසක් සහභාගිවීමට නියමිතය.

හෙට පැවැත්වෙන තරගය සඳහා පෙර පුහුණු වීම් අද දිනයේදී පැවැත්විණි. මේ එහි ඡායාරූප එකතුවකි.


























Share this

This will be implemented, based on the latest Embilipitiya, Ratnapura District, including the entire website brought to you news Embilipitiya. You can be reported to us in the news. You also have the opportunity to write articles like kind and ready and we have to express them. So join with us. To raise awareness more friends.

0 Comment to "වලව සුපර් ක්‍රොස් ඇරඹීමට සියල්ල සූදානම් (ඡායාරූප)"

Post a Comment

ads