ගුරු පියාගේ ජීවිතය ඔබ අතේ

ඇ/රාහුල ජාතික පාසලට අනුයුක්තව සේවය කරන එම්.ඒජේ. මලවිආරච්චි ගුරු මහතා රෝගාතුරව කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි. 
ඔහු සුවපත් කිරීම සඳහා අක්මා බද්ධයක් කළ යුතු බවත් එය ඉක්මණින් සිදු කිරීම සඳහා ඉන්දියාවට රැගෙන යායුතු බවත් විශේෂඥ ශල්‍ය වෛද්‍ය රුවන් දිසානායක මහතා විසින් පවුලේ ඥාතීන්ට දන්වා තිබෙනවා. 
අක්මා බද්ධය සඳහා රුපියල් ලක්ෂ 120ක් පමණ වැයවන බව වෛද්‍යවරුන් පවසා ඇති අතර එතරම් මුදලක් ගුරු වෘත්තීයේ යෙදෙන තමාට සොයා ගත නොහැකි බව මලවිආරච්චි මහතා පවසනවා. 
ඒ සඳහා පින්වත් ඔබගේ ආධාර මලවිආරච්චි ගුරු පියාණන් බලාපොරොත්තු වන අතර ඒ සඳහා ගොඩකවෙල මහජන බැංකුවේ 245200290002103 ගිණුම් අංකයට යොමු කළ හැක. වැඩි විස්තර 071-6171601 හෝ 0455621354 අංකවලින් විමසීම් කළ හැක.

Share this

This will be implemented, based on the latest Embilipitiya, Ratnapura District, including the entire website brought to you news Embilipitiya. You can be reported to us in the news. You also have the opportunity to write articles like kind and ready and we have to express them. So join with us. To raise awareness more friends.

0 Comment to "ගුරු පියාගේ ජීවිතය ඔබ අතේ"

Post a Comment

ads