ඇඹිලිපිටිය පොලීසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා අල්ලස් මුදලක් ලබාගැනීමේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පැමිණිලිකරුවකුගෙන් රුපියල් 18,868ක මුදලක් අල්ලස් වශයෙන් නගරයේ ප්‍රධාන බැංකුවක් ආසන්නයේදී ලබාගැනීමට යාමේදී විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට සැකකරු පෙබරවාරි මස 14 වැනිදා ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Popular Posts
-
පළාත් සභා මැතිවරණය එකම දිනකදී පැවැත්වීම වෙනුවෙන් ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පත සබරගමුව පළාත් සභාව විසින් ...
-
මෘත කාලයේ සිට ශ්‍රී ලංකාවේ ප්‍රධාන ප්‍රශ්නයක් බවට පත්ව ඇති හීලෑ අලින්ගේ ප්‍රශ්නයට වහා විසඳුමක් ලබාදීම රජයේ මෙන්ම බලධාරීන්ගේ හා නිලධාරීන්ග...
-
සංචාරක සංවර්ධන හා කි්රස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අරුන්දික ප්‍රනාන්දු මහතා වහාම කි‍්‍රයාත්මක වන පරිදි එම ...
Flickr Images
Find Us On Facebook

0 Comment to " ඇඹිලිපිටිය විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති අල්ලස් දැලේ පැටලේ"
Post a Comment