පියාගේ අවධානයෙන් ගිලිහුණු මල් කැකුළ ටිපර් රථයට බිළි [ඡායාරූප සහිතයි]


ඇඹිලිපිටිය - නෝනාගම ප්‍රධාන මාර්ගයේ කොතලාවල ප්‍රදේශයේ මහවැලි ක්‍රීඩාංගණය අසලදී ටිපර් රථයකට යටවීමෙන් වයස අවුරුදු 03 ක දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අද පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.  



පියා සමඟ මාර්ගය අසල රැඳී සිටි මෙම දරුවා පියා තවෙකෙකු  සමඟ කතාබහ කරන අතරතුර ඔහුගේ අවධානයෙන් මිදී මාර්ගය මැදට පැමිණ තිබෙනවා. එහිදී දරුවා ටිපර් රථයකට යටවී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. 

















ඡායාරූප  - පාලිත කපුගෙදර සහ ලශීනා මොරායස්ගේ Facebook ගිණුම්වලින් ලබාගන්නා ලදී.

Share this

This will be implemented, based on the latest Embilipitiya, Ratnapura District, including the entire website brought to you news Embilipitiya. You can be reported to us in the news. You also have the opportunity to write articles like kind and ready and we have to express them. So join with us. To raise awareness more friends.

1 Response to "පියාගේ අවධානයෙන් ගිලිහුණු මල් කැකුළ ටිපර් රථයට බිළි [ඡායාරූප සහිතයි]"

  1. මේ සිදුවීම මන් ඇස් දෙකෙන් දැක්ක... ටිපර් රියදුරාගෙ නෙවෙයි වරද.. සම්පේර්නයෙන්ම දෙමවුපියන්ගෙ.. තාත්තා බිබී ඉදල තියෙන්නෙ..

    ReplyDelete

ads